සෝවියට් මෙට්‍රො

පහළ පින්තූරෙ තියෙනව නේද රතු පාට පසුබිමේ M අකුරක්? මම උස්බෙකිස්ථාන් ගියේ මෙලෝ හසරක් නොදැන. කිසිම දෙයක් හොයල බලල නෙවෙයි. පුංචිම කාලෙ ඉඳන් පුදුම උණක් තිබුණා පරණ සෝවියට් රටක් බලන්න යන්න. හැබැයි උස්බෙකිස්ථාන් කියන්නෙ ඔය කිසිම සෝවියට් කතාවක කියවෙන නමක් නෙවෙයි. මම උස්බෙක් ගැන කිසිම දෙයක් නොදැන හිටිය එක පුදුමයක් නෑ. මම ගියේ මෙන්න මෙහෙම… Continue reading සෝවියට් මෙට්‍රො

මීදුම මැදින්

මීදුම මැදින් බදුලු කෝච්චියේ යන ගමන ඇබ්බැහිවෙන සුලුයී.❤️ මේ මම දැන් ටිකකට කලින් දැකපු පෝස්ට් එකක කැප්ෂන් එක. මම මුලින්ම තනියම ට්‍රිප් එකක් යන්නෙ 2009 අගෝස්තු දෙවෙනිදා. ඒ කොළඹ ඉඳන් බදුල්ලට කෝච්චියෙ ගිහින්. ඒ ට්‍රිප් එක ගැන මම කාලෙකට කලින් මගෙ බ්ලොග් එකට ලිව්වා. මේ ඒකට අටුවාව. එදා බදුල්ලට යද්දි හවස හයත් පහුවෙලා. යකෙක් කන්න… Continue reading මීදුම මැදින්

ශ්‍රේෂ්ට කුළුණ

මේ තියෙන්නෙ Kalyan Minaret එක. සාමාන්‍යයෙන් minaret එකක් කියන්නෙ මුස්ලිම් පල්ලියක පසෙකින් තියෙන දවසේ යාඥා පහ සඳහා කැඳවීම් කරන්න භාවිතා කරන කුළුණට. Kalyan කියන්නෙ ශ්‍රේෂ්ටත්වයට. My favourite Soviet Train මම මගේ ප්‍රියතම සෝවියට් දුම්රියෙන් බුකාරාවලට එද්දි උදේ 7ට වුණා විතරයි. තාම පරිසරය සිසිල්. මාර්ග හිස්. මගේ taxi app එක වැඩ කරන්නෙත් නෑ. ඒක ටෂ්කෙන්ට් වල… Continue reading ශ්‍රේෂ්ට කුළුණ

My photography

Uzbek Steppes

So when I started photography, everyone was like, Wow, this is so cool, do more, buy a better camera, you can do better and all that overwhelming encouragement, which I’m so grateful to everyone who did it. Since my audience didn’t grow — I didn’t exactly try to, people in my static audience have grown… Continue reading My photography

Published
Categorised as dodanperks

A Whiter Shade of Pale

මම මේ සින්දුව මුලින්ම ඇහුවේ මට වයස අවුරුදු 4ක් විතර වෙද්දි. ගෙදර තිබුණා Anthony Ventura Orchestra එකෙන් පරණ ප්‍රසිද්ධ ඉංග්‍රීසි සින්දු වල instrumental versions කරපු කැසට් එකක්. ඒකෙ තිබුණ සින්දු ඔක්කොම පට්ට සිරා. හැබැයි මේක තමයි cherry on top. තිබුණෙ B side එකේ පළවෙනි සින්දුව හැටියට. ඒ කාලෙ ඉඳල අද මේ වෙනකන් දිගටම කැමති සින්දුවක්… Continue reading A Whiter Shade of Pale

Featured post

Published
Categorised as dodanperks

Is it possible to convert an introvert to an extrovert?

So someone asked me, “Is it possible to convert an introvert to an extrovert?” This was my answer; Truth be told, I wanted to do the same. While it’s not impossible, you have to know that it’s so hard, exhausting and consumes energy. But it could really be worth the hassle depending on what you… Continue reading Is it possible to convert an introvert to an extrovert?

Who are the gods?

Well, the short answer would be; All of those gods were created by humans to control humans. The long answer goes several ways. Mainly there are religious and non-religious gods. You already know religious ones. Non-religious ones are the ones who are locally worshipped; like ‘Minneri Deyyo’. And then there are mixed gods. Non-religious gods… Continue reading Who are the gods?

How I started to manage to be alone for my entire life

I just remembered when I was a kid, I didn’t have any friends, obviously. No that’s not what I remembered. I remembered that there was a lesson in grade 4 at primary school that involved circles. Other kids were drawing circles using coins. You know you get a circle drawing around a coin. But I… Continue reading How I started to manage to be alone for my entire life