පහළ පින්තූරෙ තියෙනව නේද රතු පාට පසුබිමේ M අකුරක්? මම උස්බෙකිස්ථාන් ගියේ මෙලෝ හසරක් නොදැන. කිසිම දෙයක් හොයල බලල නෙවෙයි. පුංචිම කාලෙ ඉඳන් පුදුම උණක් තිබුණා පරණ සෝවියට් රටක් බලන්න යන්න. හැබැයි උස්බෙකිස්ථාන් කියන්නෙ ඔය කිසිම සෝවියට් කතාවක කියවෙන නමක් නෙවෙයි. මම උස්බෙක් ගැන කිසිම දෙයක් නොදැන හිටිය එක පුදුමයක් නෑ. මම ගියේ මෙන්න මෙහෙම… Continue reading සෝවියට් මෙට්‍රො
Category: travel
මීදුම මැදින්
මීදුම මැදින් බදුලු කෝච්චියේ යන ගමන ඇබ්බැහිවෙන සුලුයී.❤️ මේ මම දැන් ටිකකට කලින් දැකපු පෝස්ට් එකක කැප්ෂන් එක. මම මුලින්ම තනියම ට්‍රිප් එකක් යන්නෙ 2009 අගෝස්තු දෙවෙනිදා. ඒ කොළඹ ඉඳන් බදුල්ලට කෝච්චියෙ ගිහින්. ඒ ට්‍රිප් එක ගැන මම කාලෙකට කලින් මගෙ බ්ලොග් එකට ලිව්වා. මේ ඒකට අටුවාව. එදා බදුල්ලට යද්දි හවස හයත් පහුවෙලා. යකෙක් කන්න… Continue reading මීදුම මැදින්
ශ්‍රේෂ්ට කුළුණ
මේ තියෙන්නෙ Kalyan Minaret එක. සාමාන්‍යයෙන් minaret එකක් කියන්නෙ මුස්ලිම් පල්ලියක පසෙකින් තියෙන දවසේ යාඥා පහ සඳහා කැඳවීම් කරන්න භාවිතා කරන කුළුණට. Kalyan කියන්නෙ ශ්‍රේෂ්ටත්වයට. My favourite Soviet Train මම මගේ ප්‍රියතම සෝවියට් දුම්රියෙන් බුකාරාවලට එද්දි උදේ 7ට වුණා විතරයි. තාම පරිසරය සිසිල්. මාර්ග හිස්. මගේ taxi app එක වැඩ කරන්නෙත් නෑ. ඒක ටෂ්කෙන්ට් වල… Continue reading ශ්‍රේෂ්ට කුළුණ