So, ever famous Sinhala Unicode Converter has had its own perks, and now it has #dodanperks with a few tiny little tweaks. I needed this for the project I’ve mentioned earlier to get Sinhala Unicode inputs converted to an ASCII font. Since this simple yet powerful code hasn’t published anywhere properly, I decided to do… Continue reading Sinhala Unicode Converter
Author: Nipuna Dodantenna
සීදේවි
එක සැරයක් බූන්දල ගියා. ගයිඩා අපිව අලි බලන්න කියල එක පැත්තකට එක්ක ගිහින් අලියෙක් පෙන්නල කිව්ව, ඕකා සීදේවි මහත්තයෝ බය නැතුව ළං කරන්න කියල. කෝකටත් අපි ඈතින් නැවැත්තුවා. විනාඩියක් ගියෙ නෑ. මූ හැරුණා, කන් දෙක ඉස්සරහට ගත්තා නැට්ට උස්ස ගත්තා දුවගෙන ආපි. අපි රිවස් එකට. කැඩිච්ච පාරක. ඌටම හිතිල නැවතුනා. නැත්තං අපි අද නෑ අපි… Continue reading සීදේවි
Introverts, ambiverts and extraverts
මටත් ඔය ටික තිබ්බා. හැබැයි එක්තරා මාත්‍රාවකට. දැන් නම් මේ වසංගතේ නිසා මොකෙක්වත් හම්බෙන්නැතුව ඉඳලම එපා වෙලා. මේකෙ comments වල තිබුණ වගේ calls ආන්ස කරන්න නම් තාමත් අකමැතියි. පොඩි අනතුරු ඇඟවීමක් කරල කෝල් කරනව නම් කතා කරනවා ඕන තරම් වෙලාවක් කතා කරනවා. මේ වගේ සමාජ ආශ්‍රයට අකමැති අයට කියන්නෙ introvertsලා කියල. අනික් අය තරම්ම නැතුව… Continue reading Introverts, ambiverts and extraverts
I was almost hit by a train
This is not the first time I was almost hit by a train. Not the last time either. But unlike my other “near-misses”, I had a travel buddy behind me facing the same fate as me. He was Asiri ayya. Just before we heard the train coming up, the whole place started to cover up… Continue reading I was almost hit by a train
තත්පර 5
විනාඩි 5ක් යන වැඩක් තත්පර 5න් කරන්න දවස් 5ක් මහන්සි වෙලා automate කරන මිනිස්සු අපි. Meme pages දැක්කම අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට හැමදාම එකම template එකෙන් පෝස්ට් වැටෙන්නෙ. පෝස්ට් එකේ content එක විතරයි වෙනස් වෙන්නේ. මේක බලාගෙන හිටපු මට හිතුණා ඕක හැමවෙලාවෙම Photoshop හරි වෙන මොකක් හරි image editing app එකකින් හදලා Facebook… Continue reading තත්පර 5
A revisit to Top Gear
Top Gear බලල තියෙනවද? බලල තියෙන අය දන්නව ආතල් එක. මම දැකපු මේ ලෝකෙ සුපිරිම ෆන් එක ගත්ත ටීම් එක තමයි උන් තුන්දෙනා. Jeremy Clarkson, James May සහ Richard Hammond. උන්ට හිතෙන්නෙ මොකක්ද ඒක උන් කරනව. උන් කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ෆැන්ටසි වල තියෙන උන්ට කරගන්න බැරුව ඉන්න ඒවා කරල පෙන්නන එක. මිනිස්සු කැමතියි අඩු ගාණෙ… Continue reading A revisit to Top Gear
ගුරුවරු
ගුරුවරු ගැන ගුරුවරියක් කියන ආකාරයෙන් ලියූ කතාවක් පහතින් තියෙන්නෙ. මේක අඩයාලම කියන ෆේස්බුක් ගෲප් එකේ ෆේක් එකවුන්ට් එකකින් පළ වුණ කතාවක්. මේ කතාව ගෙතූ කතාව බව ඇත්ත. ඒත් මේ වගේ perfect නැති වුණත් ළඟින් යන චරිත කොතෙකුත් මේ සමාජයේ ඉන්නවා. ඒත් එවැනි චරිත වලට මේ සමාජයේ ඇත්තටම ඉඩක් තිබෙනවාද? ඒ අයට අනෙක් අයට හිමි වරප්‍රසාද… Continue reading ගුරුවරු