අළුත් කෝච්චි දෙකක්

Share

අළුතෙන් ඉන්දියාවෙන් ගෙනා S11 වර්ගයේ බලවේග කට්ටල යොදා ගනිමින් සති අන්තයන් වල ධාවනය වන අළුත් ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මේ ඒ ගැන කුඩා දැනුවත් කිරීමක්.

එක් දුම්රියක් මාතර – කොළඹ අතරත් අනික මාතර – වව්නියාව අතරත් ධාවනය වේ. පහත දැක්වෙන්නේ ඒවායේ කාලසටහනයි.
කියවීමට අපහසු නම් පින්තූරය මත ක්ලික් කරන්න.