සීදේවි

elephant attacks a safari group

එක සැරයක් බූන්දල ගියා. ගයිඩා අපිව අලි බලන්න කියල එක පැත්තකට එක්ක ගිහින් අලියෙක් පෙන්නල කිව්ව, ඕකා සීදේවි මහත්තයෝ බය නැතුව ළං කරන්න කියල. කෝකටත් අපි ඈතින් නැවැත්තුවා. විනාඩියක් ගියෙ නෑ. මූ හැරුණා, කන් දෙක ඉස්සරහට ගත්තා නැට්ට උස්ස ගත්තා දුවගෙන ආපි. අපි රිවස් එකට. කැඩිච්ච පාරක. ඌටම හිතිල නැවතුනා. නැත්තං අපි අද නෑ 🤣🤣

අපි ගියෙ නිල් පාට වෑන් එකක. ඒ දවස් වල යූඑන්පී එක ඡන්දෙකින් පැරදුන අලුත. අපි හිතාගත්තෙ ඒ මළට වෙන්න ඇති අපිට කෙළින්න ආවෙ කියල 😁🤣

Like
Like Love Haha Wow Sad Angry
1

Leave a comment

Your email address will not be published. Required fields are marked *