තව ස්වල්ප වේලාවකින් මහනුවර හා බදුල්ල බලා පිටත් වේ

Share

තුන්වන වේදිකාවේ නවතා ඇති ශීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී අටට මහනුවර සහ බදුල්ල බලා පිටත් වේ. එම දුම්රිය, රාගම, ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පේරාදෙණිය හන්දිය, ගම්පොළ, උලපනේ, නාවලපිටිය. නාවලපිටියේ සිට ඉහළ වටවල, රදැල්ල සහ පැරකුම්පුර යන දුම්රිය ස්ථානවල හැර බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. මහනුවර බලා ගමන් ගන්නා මගීන් පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී සම්බන්ධක දුම්රියට මාරුවන්න.

මේ පාර අපේ කෝච්චියෙ ලිපිය ලිව්වෙ අපේ ෆැකල්ටියෙ සිසුන් සඳහා වෙන් වුණ බ්ලොග් පිටුවේ ආදි විද්‍යාර්ථියෙකු වශයෙන්.

Re-blog කලාව හඳුන්වා දුන් අපේ ගයන්ත සමරදිවාකර මිත්‍රයාට ස්තුති කරමින් 😛 මමත් ඔන්න මගේ ලිපිය re-blog කරනවා. මෙන්න ලින්කුව ගිහින් කියවන්න….

තව ස්වල්ප වේලාවකින් මහනුවර හා බදුල්ල බලා පිටත් වේ…. <

%d bloggers like this: